අප ගැන

අපගේ දැක්ම

සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම්ව කාර්යක්‍ෂම විනයගරුක වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ආදර්ශමත් තිරසාර සමූපකාර ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය බවට පත්වීම.

අපගේ මෙහෙවර

සමූපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම් වූ සාමාජිකත්වය ප්‍රමුඛ කරගත් හේන්පිටගෙදර, හපුවලාන හා මාපලන්ගෙදර යන ග්‍රාමයන් මුල් කරගත් බල ප්‍රදේශයේ සමස්ථ ප්‍රජාවගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ අධ්‍යාපනික සංවර්ධන ඉලක්ක හා අරමුණු ඉටුකර ගනිමින්, දිළිදුකම පිටු දකිමින් යහපත් නව සමාජයක් ගොඩ නැගීම.

අපගේ පරමාර්ථය

දිනෙන් දින ඉහළයන අපගේ සාමාජිකත්වය වෙනුවෙන්ම සකස් කල මුල්‍ය හා සුභසාධන සේවාවන් සැපයීම හා ඉහළ ප්‍රතිලාභ ලබාදීම.

සේවා කාලය

දිනය විවෘත වේලාව
සඳුදා පෙ.ව 8:30 - ප.ව 3:30
අඟහරුවාදා පෙ.ව 8:30 - ප.ව 3:30
බදාදා පෙ.ව 8:30 - ප.ව 3:30
බ්‍රහස්පතින්දා පෙ.ව 8:30 - ප.ව 3:30
සිකුරාදා පෙ.ව 8:30 - ප.ව 3:30
සෙනසුරාදා වසා ඇත
ඉරිදා වසා ඇත
සියලුම රජයේ නිවාඩු දිනවල වසා ඇත.