වීඩියෝ ගැලරිය

2026

සුභ නව වසරක් වේවා!

අලුත් අවුරුදු කටයුතු ආරම්භය

2026 අප්‍රියෙල් 15 වන දින සමිතියේ ගණුදෙනු ආරම්භ කළ අවස්ථාව.
මෙම නව ආරම්භය සමඟ අප සැමට සෞභාග්‍යය සහ සතුටින් පිරුණු අවුරුද්දක් පතමු!
අලුත් අවුරුද්දේ සුභ මොහොතට අපගේ කාර්යයන් සාර්ථකව ආරම්භ කරන ලදී.

ගං වතුර සහනාධාර

ගං වතුර සහනාධාර ලබාදීම.

වාර්ෂික චාරිකාව

2025 (පොළොන්නරුව-දිඹුලාගල)

වාර්ෂික දන්සල් කටයුතු

2025 වේසක් මහ බත් දන්සල
නව දන්සල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු

වාර්ෂික සාංගික දානය පිංකම

2025 වසරට අදාළ වාර්ෂික සාංගික දානය පිංකම